ජීවිතයම වැරැද්දුවාට පෙම්වතිය පෙම්වතාට ඉගැන්වූ අවසන් පාඩම
“අම්මාගෙ මුහුණ මට මතක නෑ… පුංචිම කාලේ අම්මා ගැන කිව්වහම මම උඩ-බිම බලනවා. ඒ තරමට අම්මා කියන වචනයත් මට ආධුනිකයි. දන්න දා ඉඳලා මම හැදුණේ ළමා නිවාසයක. ළමා නිවාසයේ පාලිකාව තමයි මට අම්මා තාත්තා වුණේ. අපේ නිවාසේ ළමයි ගොඩක් හිටියා. ඒ කාටවත් අම්මෙක් හිටියේ නෑ. අපි කවදාවත් අම්මා කෙනෙක් ගැන හෙව්වෙත් නැහැ. මට අවුරුදු විස්ස […]