කවදාවත් හාල්මැස්සො හොද්දට මේවනම් දාන්න එපා
හාල්මැස්සන් හොදි හදලා කන්නත්,තෙල් දාල කන්නත් කොයි කවුරුත් ආසයිනේ. හැබැයි අපි මේ හාල්මැස්සන් මාළුව රසවත් කරන්න කියලා හිතාගෙන තක්කාලි එකතු කරනවා. නමුත් ඔබ දැනන් හිටියද මෙහි බයානක පැතිකඩ මොකද්ද කියලා.එහෙනම් අපි එය විමසා බලමු. හාල්මැස්සන් කියන්නේ කැල්සියම් බහුලව අඩංගු වෙලා තියෙන ආහාරයක්.අපේ දත් හා අස්ථි ශක්තිමත් කරන්න හාල්මැස්සන් උපකාරී වෙනවා. හදවත් රෝග පාලනයට,රුධිර පීඩනය පාලනයට,කොලෙස්ටරෝල් […]