ඩොලර් මිලියන ගණන් ඉපැයූ යූටියුබ් නාලිකා රැසක් වසා දමයි
කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතයෙන් Content නිපදවා දැවැන්ත ආදායමක් උපයමින් තිබූ ප්‍රධාන පෙළේ YouTube නාලිකා 16ක් වසා දැමීමට Google සමාගමට අයත් YouTube ආයතනය පියවර ගෙන තිබේ. අදාළ නාලිකා මගින් YouTube ආයතනයේ “අනිසි භාවිතය සහ ස්පෑම්” (SPAM) සම්බන්ධ ප්‍රතිපත්ති උල්ලංඝනය කර ඇති බවට තහවුරු වීමත් සමඟ මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වසා දැමීමට […]
