මධ්යසමය මැද මනාලිය තනිකර ඔෆිස් එකේ ඕටී කරන්න ගිය රත්නපුර මනාලයා
මංගල උත්සවයක් කියන්නේ යුවළකගේ ජීවිතේ සුන්දරම දවසක්. හැබැයි රත්නපුරේ පදිංචි මේ මනාලයාට ඒ දවස ලේසි පහසු වුණේ නැහැ. පවුලේ උදවියත්, මනාලියත් මඟුල් පෝරුවේ සූදානම් වෙද්දී, ආයතනයේ හදිසි වැඩක් හේතුවෙන් ඔහුට මංගල දිනයේදීත් පැය කිහිපයකට කාර්යාලයට යන්න සිද්ධ වුණා. “මංගල්‍යයට කලින් දවසේ ඉඳන්ම වැඩපොළේ ලොකු කලබලයක්. මට අනිවාර්යයෙන්ම යන්න වුණා, නැත්නම් ලොකු ප්‍රශ්නයක් වෙනවා. මනාලියටත් මුලින් […]
