නාසා ආයතනයෙන් ලෝකයම හොල්ලන සු නාමි හෙළිදරව්වක්
ඉතිහාසයේ පළමු වරට සුනාමි රළක් උපත ලැබූ අවස්ථාවේ සිට එය සාගරය පුරා ව්‍යාප්ත වන ආකාරය සම්පූර්ණයෙන්ම නිරීක්ෂණය කිරීමට විද්‍යාඥයින්ට හැකි වී තිබෙනවා. ඒ රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපයට ඔබ්බෙන් වූ මුහුදේ සිදුවූ රික්ටර් පරිමාණ 8.8 ක දැවැන්ත භූමිකම්පාවකින් පසු හටගත් සුනාමි රළක් අභ්‍යවකාශයේ සිට සජීවීව නිරීක්ෂණය කිරීමට නාසා ආයතනය සමත් වීමත් සමඟයි. නාසා ආයතනයේ SWOT (Surface Water […]
