2000 න් පස්සෙ ඉපදුණ බ ල්ලොන්ට මහින්දව වටින් නෑ
අද දින නුගෝගොඩ පැවති දේශපාලන රැළියට පැමිණි තරුණයෙකු කළ ආන්දෝලනාත්මක කතාවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලා තුළ කථාබහට ලක්ව තිබේ. විශේෂයෙන් මහින්ද රාජපක්ෂ පක්ෂයේ පරාජය 2000 න් පසු ඉපදුණ අයගේ ඡන්ද නොලැබීම නිසා සිද්ධවූවක් ලෙස ඔහු ඇගවුම් කරමින් කතාකරයි. බීමත්ව වචන උච්චාරණය කරන ආකාරයක් දිස්වන මෙම තරුණයා විශේෂ කාර්ය බලකායේ හිටපු සෙබළෙක් ලෙස තමාව හඳුන්වාදෙමින් […]
