ගුණමකු ටික්ටොක් ගායකයාට ශිහාන් බැණ වැදී එළවාගනී
මෑතකදී සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් ඇති කළ සුවිශේෂී සිදුවීමක් වැලිසර WAVEN LAKE NAVY ශාලාවේ පැවති සංගීත සංදර්ශනයක් අතරතුර වාර්තා විය. එම ප්‍රසංගයේ ගී ගයමින් සිටි ජනප්‍රිය ගායකයෙකු වන ශිහාන් මිහිරංග විසින්, ප්‍රේක්ෂකාගාරයේ සිටි අශ්නික සිල්වා නම් තරුණයාව ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කරමින් එතැනින් ඉවත් වන ලෙස දන්වා සිටියේය. ‘ෆේක් ශිහාන්’ ලෙස ඇතැමුන් හඳුන්වන අශ්නික සිල්වා, කාලයක් […]
