රොෂානි පෙරේරාගේ කෑ ගැසීම ඇතුළෙ වැඩක්දැයි සැකයක්
රථවාහන වරදක් සිදු කළ පසු පොලිසිය මගින් ‘තරාතිරම අනුව’ ෂේප් කිරීමේ කලාව ලංකාවට අවේනිකය. මං අහවල් තැන වැඩ කරන්නේ අහවලාගෙ අහවලා වැනි කතා කියාගෙන ‘ලොකුකමින් බය කිරීම’ පොලිස් පොඩ්ඩන්ට නිතර පුරුදුය. නමුත් දැන් එවැනි කතා කියාගෙන එන අය විඩියෝගතවී යූටියුබ් ටික්ටොක් වල හිට්වී අන්ත අසරණ වන කාලයක් උදාවී ඇත්තේය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ […]
