ගැඹුරු පීඩන අවපාතය සුළිකුණාටුවක් දක්වා වර්ධනය වීමේ අවදානමක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා අද ( 25 ) ප.ව. 2.00 ට කාලගුණ නිවේදනයක් නිකුත් කර තිබේ . එම නිවේදනය අනුව , ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය, අද ( 25) උදෑසන 05.30ට පමණ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී තිබේ . එමෙන්ම , […]
