ඉන්ධන මිල අඩු කිරීම පිළිබද රජයෙන් විවේදනයක්
මැද පෙරදිග යුදමය තත්ත්වයත් සමග ඉහළ ගිය ඩීසල් පෙට්‍රල් ඇතුළු ඉන්ධන මිල පහත දැමීම රජය මසකින් තීරණය කරන බව රජයේ ජ්‍යෙෂ්ඨයෙක් “ඉරිදා මව්බිම”ට පැවසීය. ගෝලීයව ඉහළ ගිය ඉන්ධන මිල ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට බොහෝ කාලයක් ගත් අතර එවැනි තත්ත්වයක වුවත් ජනතාව වෙනුවෙන් රජය විසින් ඩීසල් හා පෙට්‍රල් සඳහා මාස තුනක සහනයක් ලබා දුන් බව අදාළ […]
