රාජාංගනේ සද්ධාරතන හිමි අ ත්අඩංගුවට
සමාජ මාධ්‍ය හරහා ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන්ට තර්ජනය කිරීමේ චෝදනාව මත මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) විසින් පූජ්‍ය රාජාංගනේ සද්ධාරතන හිමියන්ව අත්අඩංගුවට ගෙන තිබේ. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරුන්ට තර්ජනය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන ලද ප්‍රකාශයන් මෙම අත්අඩංගුවට ගැනීමට සෘජුවම හේතු වී ඇති බව පොලිසිය විසින් තහවුරු කර […]
