රට පුරා සීඝ්රයෙන් බෝ වෙමින්,පැතිරයන සුව නොවන මෙම දිලීර රෝගය පිළිබඳ ඔබ තවම නොදැනුවත්ද??👇👇
♦️ලිපිය Share කිරීමෙන් සමාජය දැනුවත් කිරීමත් අමතක කරන්න එපා🌹
https://www.facebook.com/myfamilymedicare.aanyahealth?mibextid=ZbWKwL
👉ටීනියා දිලීර රෝගය රට පුරා ව්යාප්තමින් පවතින භයානක තත්ත්වයකට ලක්විය හැකි බවට අනතුරු දක්වා ඇත.(Tinea👉 coporis,curis,capitis,pedis,fascis… මෙම කාණ්ඩය දිලීර වර්ග රැසක් ඇත)
👉මෙම දිලීර රෝගය සම්බන්ධව සිදු වී ඇති ප්‍රධානම ගැටළුව වන්නේ,තමා විසින්ම හෝ නිසි සුදුසුකම් වලත් වෛද්‍යවරුන් යැයි කියන කොටස්වලින් ප්‍රතිකාර ලබා ගැනීමෙන් නිසි කාලසීමාවට හෝ නිසි වාර ගණන අදාළව ප්‍රතිකාර නොලැබීම නිසා,ප්‍රතිකාර සහ බෙහෙත් ක්‍රීම් වර්ගවලට දැන් මෙම දිලීර වර්ග අවනත නොවන තත්ත්වයක් රට පුරා පැතිර යෑමයි.
👉මෙම තත්ත්වය drug resistance එකක් ලෙස වෛද්‍යවරු ලෙසින් හඳුන්වනු ලබනවා.
👉Drug resistance නිසා පොදුවේ සියලු දෙනාටමත්,තම තමන්ටත් අදාළ ප්‍රතිකාර වලට අදාල දිලීර වර්ග සුව නොවී යනු ලබයි.දැනටමත් මෙරට පවතින දිලීර නාශක බෙහෙත් වර්ග රැසකට මෙම දිලීරය සුව නොවන තත්ත්වයක් උදාවී ඇත
👉ඇතැම් විට බොහෝ දෙනෙකුට මේ පිළිබඳ පෞද්ගලික අත්දැකීම් ඇතුවාට සැක නැත.දීර්ඝ කාලීන නිසි ප්‍රතිකාර ලබා නොගැනීමත් සමඟ,ඉතා දැඩිව ශරීරය පුරා මෙම රෝග ව්‍යාප්ත වූ රෝගීන් නිතරම අපට මුණගැසීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත්වී ඇත.
👉මේ නිසා මෙම දිලීර වර්ගයට ලක්වූ රෝගීන් සිටී නම්,චර්ම රෝග පිළිබඳ නිපුණත්වයක් හා දැනුමක් ඇති සුදුසුකම් ලත් වෛද්‍යවරුන් හරහා පමණක්ම ප්‍රතිකාර ආරම්බයට හා අවසානයට කටයුතු කරන්න.
(සැ:යු-පහත සියලුම පිංතූර අප සායන වලින් ප්‍රතිකාර ගත් රෝගීන්ගේ වේ, මේ රෝගින් සියල්ලම පාහේ මේ වන විටත් සුවය ලබා ඇත.👉ඔබට සිතාගත හැකිද ඔවුන්ගේ පීඩාවේ තරම??)
AANYA Health Media.
♦️රෝගය ගැන පහත ලිපියෙන් වැඩිදුර කියවන්න.
https://www.facebook.com/share/1BEo5TXTjy/?mibextid=wwXIfr
♦️රෝගය/ප්‍රතිකාර/රෝගීන්ගේ වැඩිදුර විස්තර සදහා පහත You Tube චැනලය බලන්න.
https://www.youtube.com/@MilindaAbeykoon
සියලුම සායන හා ප්‍රතිකාර විස්තර විමසීම්👇
Whatsapp -📱0776965999/0704965999/0707865999/0707965999
☎️0372265999

පිංතූරෙන් පණිවිඩයක්(ටීනියා/Tinea)

ටීනියා(Tinea)-විවිද නම් ගොඩකින් ශරීරයේ තියන තැනට අනුවවෙනස් නම් වලින් හැදින්නුවත් මේ ටීනියා එකම කාණ්ඩෙ දීලීර වර්ගයක්.මූලික ලක්ෂණ තමයි බිබිලක් වගේ පටන් අරන්(1.රූපය)

රවුමක් හැඩේකට ලොකු වෙලා(2.රූපය) (රින්ග් වෝම් කියන්නේ මේ හැඩේ නිසා)

ශරීරය පුරා සීඝ්
රයෙන් පැතිරීම(3.රූපය).ඒ වගේම මේ දිලීරය නිසා එන කැසිල්ල දරාගන්න ලේසි කෙනෙකුට බෑ.රෝගය සහිත් අයෙකු හෝ දිලීරය සහිත මතුපිටකට ඔබේ සම ස්පර්ශ වුනොත් රෝගය බෝ වීමට ඉඩ තිබෙනවා.ඇදුම් හුවමාරුව,බාත් රූම් මගින් වුනත් බෝ වනව.

නව දිලීරයක් නොවුනත්,දැන් අවුරුද්දක වගේ කාලයක් ඉදන් පුදුමාකාර විදියට වසංගතයක් වගේ ලංකාවේ පැතිරෙමින් පවතිනව.නමුත් අවාසනාවකට අදාල රාජ්
ය ආයතන වල මැදිහත් වීම අවමයි.

මේ තත්ත්වය දකුණු ආසියාතික රටවල් ගොඩක පැතිරෙමින් පවතින බවට සදහන් වෙනවා.

ලොකුම ගැටලුව වෙලා තියෙන්න්නෙ මේ මොනවත් නෙවේ,කලින් තිබුන මේ ලෙඩේට හොදින් සුවය ලබා දුන්න ශරීරයේ ගාන ක්
රීම්,ලෝෂන්,දිලීර නාශක බොන බෙහෙත් සේරටම වගේ ටීනියා දිලීරය දැන් සුව නොවීම.නැතිනම් බහෙත් සදහා මෙම දිලීරය අදික ප්
රතිරෝදයක් දැක්වීම.(මේ හේතුව මත රටේ ඇතැම් පුද්ගලයන් දීර්ඝ කාලීනව පීඩාවේ උපරිමයට ගොස් සියදිවි හානිකර ගැණීමට උත්සාහ කිරීම /පව්ල් ආරවුල්/පාසල් ගමන අත්හිටි දරුවන්/අදි මානසික අවපීඩනයට ලක් වූවන් පවා අපේ චර්ම සායනවල මුන ගැහෙනවා

)



ඇත්තටම පුදුම වෙන්න දේකුත් නෙමේ මේ ආකාරයට ඖෂධ ප්
රතිරොදයක් ඇති වීම,,මොකද මිනිසුන් කිසිම වෛද්
ය උපදෙස් වලින් තොරව නිසි මාත්
රාව/වාර ගනන/කාල සීමාව ඒ කියන්නෙ විශේෂයෙන් විශබීජ නාශක(දිලීර/බැක්ටීරියා/වෛරස/පැරසයිට්)ප්
රතිකාර වලදී මූලිකවම රෝගීන් පිලිපැදිය යුතුම කරුණු තුට්ටුවකට ගනන් නොගෙන හිතුමනාවට පාමසි වලින් රැගෙන බාවිත කිරීම.බෙහෙත් විකුණන ආයතන වල ආශිර්වාදය මේකට නොඅඩුව ලැබුණි අවාසනාවක තවදුරටත් ලැබෙමින් පවතිනව.ඒ වගේම තම්
යි කැසිල්ල අඩු කරන්න ස්ටීරොයිඩ අඩංගු ආලේපන හා බොන බෙහෙත් බාවිතය රෝගීන්ගේ ප්
රතිශක්තිය අඩුකිරීමත් තත්ත්වය දරුණු කරන්න හේතු වුනා.(eg -Tripple combination cream )

ඔබට ඉහත කී කරුණු හා රූප වලට අදාල සමාන චර්ම රෝගී තත්ත්වයක් පවතී නම් නොපමාව නිසි වෛද්
ය උපදෙස් පිලිපදින්න.රෝගය නිට්ටාවට සුවවන තෙක් ප්
රතිකාර නවත්වන්න එපා.

මේ සම්බන්දව ප්
රතිකාර කරන හා රෝගීන් දහස් ගනනක් සුව කල වෛද්
යවරයකු ලෙස ඉල්ලන්නේ බෝවන රෝගයක් බැවින් සමාජ වගකීමක් ලෙස සලකා කඩිනමින් නිසි ප්
රතිකාරයට යොමුවන ලෙසයි.ඔබට සියලුම අවශ්
ය විස්තර සදහා පහත අංක මගින් හෙද නිලධාරිනියන් අමතන්න.
වැඩිදුර විස්තර සදහා-

https://www.youtube.com/@MilindaAbeykoon
AANYA Health-Skin Clinic-
Land-0372265999
WhatsApp-0707865999/0707965999/0776965999