හනිමුන් පසෙක තබා මනාලිය තනිකර ඕටී කරන්න දිවූ රත්නපුර අතිකාල මනාලයා
මධුසමයට ගිය මනාලිය හෝටලයේ තනිකර දමා රාජකාරි ස්ථානයේ අතිකාල සේවය සඳහා ගිය මනාලයකු පිළිබඳ පුවතක් මිණිකැට පිරුණු පුරවරයකින් අසන්නට ලැබිණි. කලක පටන් පැවති පෙම් සබඳතාවයක් මත සිදු වූ මංගල්‍යයකි. සතියේ සුබ දිනයක සුබ නැකතින් මංගල්‍යයේ කටයුතු සිදු කෙරුණි. සති අන්තයත් සමඟ තුන් දිනක් මේ යුවළ මධුසමය සඳහා දින වෙන් කර තිබිණි. මංගල දාට පසු දින […]
