මැයි මාසයේ විශාල ප්‍රශ්නයක් ඇමති නලින්ද හෙළි කරයි
මැද පෙරදිග යුදමය තත්ත්වය වර්ධනය වුවහොත් මැයි මාසයේදී දරාගත නොහැකි මට්ටමකින් ඉන්ධන මිල ඉහළ යා හැකි බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පාරිභෝජනය ස්වෙච්ඡාවෙන් සීමා කරගන්නා ලෙසය. ඉන්ධන මිල ඉහළ නැංවීම පිළිබඳ කරුණු පැහැදිලි කිරීමට අද (22) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ අදහස් පළ කළේය. ඉන්ධන මිල […]
