ලංකාවේ දුෂ්කර පාසලයට පිහිටක් වෙච්ච ලංකාවේ ටියුෂන් දැවැන්තයින්
සල්ලි පස්සේ දුවන ටියුෂන් කලාව අස්සේ, නැතිබැරි දරුවන්ගේ හීන පාට කරපු BMS සර්ලා…” ❤️👇
අද කාලේ ටියුෂන් කියන්නේ සල්ලිම විතරක් හොයන බිස්නස් එකක් වෙලා. හැබැයි ඒ අතරේ ලංකාවේ ජනප්‍රියම ගුරුවරු තුන්දෙනෙක් එකතු වුණු “BMS” කණ්ඩායම වෙනස්ම වැඩක් කළා.
ඔවුන් ලංකාවේ අති දුෂ්කර පාසලක දරුවන් සොයාගෙන ගිහින්, ඒ අහිංසක ඇස්වලට බලාපොරොත්තුවක් දෙමින් අවශ්‍ය පොත්පත් සහ පාසල් බෑග් තමන්ගේ අතින්ම පරිත්‍යාග කරලා තිබුණා.
කළු ලෑල්ලටයි, සල්ලි වලටයි විතරක් සීමා නොවී, දුෂ්කර ගමක දරුවන්ගේ හීන වලට පියාපත් දුන් BMS සර්ලා තුන්දෙනාට මුළු රටක ප්‍රණාමය! ඔබලා සැබෑ ගුරුවරුන්ය!
























