ගම්පහ දිස්ත්‍රික්කය දැඩි අවධානමක
මේ අවුරුද්දේ ගම්පහ දිස්ත්‍රික්කයේ මී උණ රෝගීන් 500කට වැඩිය හම්බ වෙලා, ඒකෙන් 35 දෙනෙක් මිය ගිහින්. පහුගිය මාස තුනේ විතරක් ගම්පහ රෝහලේදී මී උණ රෝගීන් 9 දෙනෙක් මැරිලා. මේ මිනිස්සු සතියකට වැඩි කාලයක් දැඩි සත්කාර ඒකකවල හිටියා. ගම්පහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී, වෛද්‍ය චින්තන විරාජ් ලියනගේ මහත්තයා කියනවා මේක වසංගතයක් වෙන්න පුළුවන් කියලා. මේක වළක්වගන්න […]
