තවත් ප්රදේශ කිහිපයකට නාය යෑම් අනතුරු අඟවයි
ප්රදේශ කිහිපයක් සඳහා නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. එම සංවිධානය පැවසුවේ මෙම අනතුරු ඇඟවීමේ නිවේදනට අද (25) පස්වරු 9.00 සිට හෙට පස්වරු 9.00 දක්වා ක්රියාත්මක බවය. බදුල්ල දිස්ත්රික්කය – හල්දුම්මුල්ල, ඇල්ල, පස්සර, හාලිඇල, මීගහකිවුල, බදුල්ල, ලුණුගල, ගාල්ල දිස්ත්රික්කය – බද්දේගම, ඇල්පිටිය, නාගොඩ කළුතර දිස්ත්රික්කයේ බුලත්සිංහල, මහනුවර […]
