සටන් විරාම නෑ ඉරානය අපිට ගහ නවා. ඊශ්‍රාලය නැවතත් ප හර දෙයි.
ඊශ්‍රායල් ආරක්ෂක අමාත්‍ය Israel Katz විශේෂ ප්‍රකාශයක් සිදු කරයි. ” ඉරානය විසින් සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කර ඇත! ඉරානය සටන් විරාමය උල්ලංඝනය කිරීමට එරෙහිව ඉරානයට නැවත දැඩි ප්‍රති – ප්‍රහාර එල්ල කරමින් ප්‍රතිචාර දක්වන ලෙස මම ඊශ්‍රායල් ආරක්ෂක අංශ වෙත උපදෙස් දුන්නා.” – ආරක්ෂක ඇමති ඊශ්‍රායලය. උපුටා ගත්තේ Sky News මඟිනි.
