B2 ප්‍රහාරය අසාර්ථකයි. ඉරාන ඉලක්කයන්ට හානි කෑ..දැන් ගහන්න අවියක් නෑ
ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉරානයේ න්‍යෂ්ටික බලාගාර ඉලක්ක කර ගනිමින් සිදු කළ ප්‍රහාරය, ජාත්‍යන්තර දේශපාලනය සහ ආරක්ෂක තත්ත්වය පිළිබඳව Newyork Times ඇමරිකානු මාධ්‍ය විසින්ම ප්‍රශ්ණ රැසක් මතු කර ඇත. ඇමරිකාවේ ප්රබලතම “බංකර් බස්ටර්” බෝම්බය වන GBU-57 Massive Ordnance Penetrator (MOP) භාවිතා කරමින් මෙම ප්‍රහාරය එල්ල කළද, කිසිදු විකිරණ කාන්දුවක් සිදු නොවීම, සිදුවීමේ සංකීර්ණත්වය ඉහළ නංවයි. […]
