ලෝකයේ ප්‍රබල රටවල් මවිත කරමින් ඉරානයෙන් තද තීරණයක්
ඊශ්‍රායලයෙන් එල්ලවන ප්‍රහාර නවතන තෙක් න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ සාකච්ඡාවලට තමන් සහභාගි නොවන බව ඉරානය පවසා තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ, ඉරානය සමග දිගු ගැටුමක් ඇති බවට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා අනතුරු ඇඟවීමෙන් පැය කිහිපයකට පසු ඉරානය මෙම ප්‍රකාශය සිදුකර ඇති බවයි. ඊශ්‍රායල ආරක්ෂක හමුදාවන්හි වත්මන් මාණ්ඩලික ප්‍රධානියා වන ඊයල් සමීර් පවසා ඇත්තේ, තම රට දීර්ඝ කාලීන ගැටුමකට සුදානම් විය […]
