ලැබෙන්න තිබුණ සමහර චරිත සහෝදර නිළියෝ හොරකම් කළා
රශිප්‍රභා සන්දීපනී කියන්නේ පුංචි තිරයට හා සිනමාවට එක්වූ වෙනස්ම මුහුණක්. ඇය කොතරම් ආකර්ෂණීය වුණාද කියනවා නම් ඉන්දීය සිනමාවෙන් පවා ඇයට ඉල්ලුමක් ලැබුණා. ඉන්දියාවේ දීපිකා පදුකෝන්ට සමාන පෙනුමක් ඇති රශිප්‍රභා මේ දිනවල වැඩිපුර දකින්න නැහැ. මේ නිසාම ඇයට කතා කරන්න අපි හිතුවා… ලාංකීය ටෙලි නාට්‍ය ක්ෂේත්රයේ, සිනමාවේ සහ ඉන්දීය සිනමාවේ රඟපාන තාරකාවියක් විදිහට රශිප්‍රභා සන්දීපනීව ප්‍රසිද්දයි. […]
