මහ මෝල්වලට යුද හමුදාව ඇතුලු කරන්න කියයි
පවතින සහල් හිඟය මහා පරිමාණ මොල් හිමියන් කෘතිමව ඇති කරන ලද්දක් බවට ජාතික ගොවිජන එකමුතුව චෝදනා කරයි. එම සංවිධානයේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පෙන්වා දෙන්නේ වෙළඳපළේ ඇති කරන කෘතීම සහල් හිඟයක් හරහා තම ගබඩාවල ඇති කීරි සම්භා හා සම්බා සහල් විකුණා ගැනීමට ඔවුන් සැලසුම් කර තිබෙන බවය. අදටත් රට තුළ ඇති වී සංචිත ප්රමාණය ගණනය […]
