වාහන ආනයනයත් සමඟ ලංකාවේ පරණ වාහන මිල යලිත් පහළට.
වාහන ආනයනය සඳහා දැනට පනවා ඇති බදු සීමාවන් වෙනස් කළහොත් වෙළඳපොළේ වාහනවල විකුණුම් මිල ගණන්ද වෙනස් වන බව ශ්රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ප්රකාශ කරයි. ඔවුන් කියා සිටියේ රජය විසින් බදු අනුපාත වැඩි කළහොත් වාහන මිල ස්වයංක්රීයව ඉහළ යන බවත්, බදු අනුපාත අඩු කළහොත් වාහන මිල අඩු වන බවයි. මේ වන විට වෙළඳපොළේ ඇති දේශීය […]
