ඉන්දීය නෞකා දෙකකට ප්‍රහා ර
ඉන්දීය ධජය සහිතව යාත්‍රා කළ නෞකා දෙකකට හෝමුස් සමුද්‍ර සන්ධියේදී ඉරාන ප්‍රහාරක බෝට්ටු වෙඩි තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කෙසේ නමුත් වෙඩි තැබීමෙන් එම නෞකාවලට හානියක් සිදුව නැති බවත් එහි කාර්ය මණ්ඩලයේ කිසිවෙකුටත් අනතුරක් සිදුව නොමැති බවත් එම මාධ්‍ය වාර්තාවල සඳහන් විණි. කෙසේ වෙතත්, ඕමානයේ ඊසාන දෙසින් පිහිටි නැව් මාර්ගයේදී මෙම වෙඩි තැබීම සිදුව […]
