ජනප්‍රිය නළු විරාජ් ධනුෂ අත්අඩංගුවට
ජනප්‍රිය ටෙලිනාට්‍ය හා සිනමා රංගන ශිල්පියෙකු වන විරාජ් ධනූෂ විතානගේ කොකේන් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටියදී මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පිළියන්දල නගරය ආසන්නයේ පිහිටි බෝඩිං කුලී කාමරයක රැඳී සිටියදී සිදුකළ හදිසි සෝදිසි කිරීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර, එහිදී ඔහු සතුව තිබී කොකේන් මිලිග්‍රෑම් 10ක ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත. මෙලෙස පොලිස් […]
