දුර දිග ගියපු අයියගෙයි මල්ලිගෙයි රණ්ඩුව. මල්ලි අවසන් ගමන් , අයියා මහ උළු ගෙදර
අයියලා මල්ලිලා රණ්ඩු කරගන්නවා. හැබැයි ඒවා තාවකාලිකයි. පොඩි වෙලාවක් යනකොට ආපහු දෙන්නා යාලුවෙනවා. මමත් මල්ලිත් අපේ පුංචි කාලෙ දි එහෙමයි.
ඒත් ඔය දෙන්නාගෙ රණ්ඩුව අවසන් වුනේ එක්කෙනෙක් ජීවිතෙන් සමුඅරන්. අනිත් කෙනා මහඋළුගෙට ගිහින්.
අද උදේම අහන්න ලැබුනු සංවේදී පුවත..
උඹට සුබ ගමන් Anil Jayawardhane මල්ලී