බිත්තර කමු ඇති වෙනකල් බිත්තර මිල පහතට
බිත්තර මිළ පහළ ගොස් ඇතැයි සමස්ථ ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමය පවසයි. ඒ අනුව සුදු බිත්තරයක් රුපියල් 28 ක මිළකට අලෙවි වේ. රතු බිත්තරයක් අලෙවි වන්නේ රුපියල් 30 ක මිලකටයි.
බිත්තර මිළ පහළ ගොස් ඇතැයි සමස්ථ ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමය පවසයි. ඒ අනුව සුදු බිත්තරයක් රුපියල් 28 ක මිළකට අලෙවි වේ. රතු බිත්තරයක් අලෙවි වන්නේ රුපියල් 30 ක මිලකටයි.
හදිසියේ මෙලොව හැර ගිය සිව් හැවිරිදි උවිඳු නිම්සර දරුවා පිළිබඳව දැඩිගමුව, ලෙනගල, සුහද මාවත ප්‍රදේශයෙන් ශෝකජනක පුවතක් වාර්තා වේ. උපත ලබා සිව් මසකින් මවගේ සෙනෙහස අහිමි වූ උවිඳු, සිය මිත්තණිය සහ සීයාගේ රැකවරණය යටතේ හැදී වැඩුණි. හෝමාගම, ලෙනගල ප්‍රදේශයේ පැවති සැණකෙළියක් නැරඹීමට යාමට සූදානම්ව සිටි අවස්ථාවේදී මෙම අවාසනාවන්ත සිදුවීමට ඔහු මුහුණ දී තිබේ. නිවසින් පිටවීමට […]
ඝාතනයට ලක්වූ අරුණු විධානගමගේ හෙවත් කජ්ජාගේ පවුලෙන් ඥාතීන් සමඟ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සාකච්ඡාවක් සිදුකර තිබේ. මියගිය කජ්ජාගේ මවත් සහෝදරයන් තිදෙනකුත් සමග මෙම සාකච්ඡාව ඔහු මෙහෙයවයි. පවුලේ සාමාජිකයන් හත් දෙනෙකු සිටිනා බවත් ඉන් තුන්දෙනෙකු පමණක් එම සාකච්ඡාවට සහභාගී වීමට හැකියාව ලැබූ බවත් ඔවුන් එහිදී සඳහන් කළහ. ඔවුනට අමතරව කජ්ජාගේ මවද මාධ්‍ය එම සාකච්ඡාවට එක්ව සිටියහ. […]
2012 වසරේදී ඝාතනයට ලක්වූ රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මෝටර් රථය පිටුපසින් පැමිණි වාහනය ආසන්නයේ මිද්දෙණියේ “කජ්ජා” නොහොත් අරුණ විදානගමගේ සිටි බවට ඔහුගේ බිරිඳ විසින් සිදු කරන ලද හඳුනාගැනීම සම්බන්ධයෙන්, කජ්ජාගේ ඥාති සහ හිතමිත්‍රාදීන් ඇතුළු පිරිසකගෙන් ඉදිරියේදී ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් මහතා ප්‍රකාශ කළේය. අවශ්‍යතාවක් මතු […]
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට පැමිණි පිරිස අතර පසුගියදා මිද්දෙණිය ප්‍රදේශයේදී දරු දෙදෙනා සමග ඝාතනයට ලක්වූ අරුණ විදානගමගේ හෙවත් ‘කජ්ජා’ නම් අය සිටි බවට තහවුරු වී ඇතැයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් මහතා ඊයේ (30) අනාවරණය කළා. ඒ අනුව වසීම් තාජුඩීන් ඝාතනයට පෙර, ඔහු පසුපස හඹා ආ බව කියන වාහනයේ සිටි […]
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට පැමිණි කණ්ඩායම අතර පසුගියදා මිද්දෙණිය ප්‍රදේශයේදී දරුදෙදෙනා සමග ඝාතනයට ලක් වූ අරුණ විදානගමගේ හෙවත් ‘කජ්ජා’ සිටි බවට තහවුරු වී ඇති බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් මහතා ප්‍රකාශ කරයි. වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව ප්‍රකාශ කළේ අද පස්වරුවේ පොලිස් මාධ්‍ය කොට්ඨාසයේදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදීය. අපරාධ […]
අද (30) මධ්‍යම රාත්‍රී 12 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන වර්ග කිහිපයක මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 277කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 335ක් වෙයි. […]
ආසියනු කුසලාන තරඟාවලියේ අනුශූරතාව වෙනුවෙන් හිමි වූ තරඟ ගාස්තුව මැයි 07 වනදා ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාරයෙන් අසරණ වෙච්ච පවුල් වෙන ලබා දීමට පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම තීරණය කරලා තියෙනවා.
ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ ශූරතාව හිමිකරගත් ඉන්දීය කණ්ඩායම කුසලානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ. ඒ කුසලානය ලබා දීමට සූදානම් වූ පාකිස්තාන ස්වදේශ කටයුතු අමාත්‍ය මෙන්ම ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති මොහ්සින් නක්වි අතින් කුසලානය ලබා ගැනීමට තිබූ අකමැත්ත හේතුවෙනි. “පාකිස්තානයේ අමාත්‍යවරයෙකු වන ACC සභාපතිවරයාගේ අතින් ආසියානු කුසලානය ලබා නොගැනීමට අපි තීරණය කර […]
ගැබිනි මව්වරුන්ගේ සායනයට යන මුවාවෙන් අයිස් මත්ද්‍රව්‍ය අලෙවිකළ අඹුසැමි යුවළක් නාවලපිටිය පොලීසිය විසින් අද (26) අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අඹුසැමි යුවළ ඊසි කෑෂ් ක්‍රමයට මුදල් ලබාගෙන ගම්පොළ, නාවලපිටිය ප්‍රදේශවල යතුරු පැදියකින් අයිස් මත්ද්‍රව්‍ය බෙදාහරිමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් නාවලපිටිය දොලොස්භාග මාර්ගයේ පිහිටි පැරණි දුම්රිය නිල නිවස අසළ ඇසුරුම් කරන ලද අයිස් පැකට් තබා […]