අයතුල්ලා කමේනි අවසන් සටනට සැරසේ. තමන් මැ රුණොත් නව නායකයන් නම් කරති
ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි සිය දශක තුනකට අධික පාලනයේ අවසානයට සූදානම් වන බවට ඇඟවීමක් කරමින් ජ්‍යෙෂ්ඨ පූජකවරුන් තිදෙනෙකු අනුප්රාප්තිකයන් ලෙස නම් කර ඇති බව වාර්තා වේ. ඉරාන-ඊශ්‍රායල යුද්ධය ආරම්භ වූ දා සිට මෙය පෙර නොවූ පියවරකි. නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනුව, පූජකවරයෙක් වන කමේනිගේ පුත් මෝජ්තාබා අනුප්‍රාප්තික ලැයිස්තුවට ඇතුළත් කර නොමැත. ඉරානයේ හිටපු දැඩි […]
