ඡන්දෙ දාන්න නිවාඩු දෙන්නේ මෙහෙමයි – මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්.
මැතිවරණයේදී සිය ඡන්දය ප්‍රකාශ කිරීමට හැකිවන පරිදි සියලු පෞද්ගලික සහ රාජ්‍ය බැංකු සහ මූල්‍ය සේවකයින්ටද නිවාඩු ලබාදෙන්නැයි, මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි. එම කොමිසම නිවේදනය කළේ, සාමාන්‍ය නිවාඩු අඩු කිරීමකින් හෝ වැටුප් කප්පාදුවකින් තොරව නිවාඩු ලබා දිය යුතු බවයි. මේ අනුව සේවා ස්ථානයේ සිට ඡන්ද මධ්‍යස්ථානයට දුර කිලෝමීටර් 40 හෝ ඊට අඩු නම් දින බාගයක්ද, […]
