අලුතෙන් වාහන ගන්න ඉන්න අයට දුක හිතෙන ආරංචියක්
ඉදිරි කාලසීමාව තුළ වාහන මිලෙහි යම් ඉහළ යාමක් සිදුවිය හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතයන් සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා අද පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය. පනවා ඇති නව බදු හේතුවෙන් වෙළඳපොළ තුළ වාහන මිල කෘතිම ලෙස ඉහළ යා හැකි බව අධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. මෙලෙස […]
