බලු පැටවා සපා කා මාසයයි නිවැසියා රෝහලේදී මි යගිහින්
හලාවත ප්රදේශයේ වත්තකින් සුරතලයට ඇති දැඩි කිරීම සඳහා නිවසට රැගෙන ආ සති දෙකක් පමණ වයසැති බලු පැටවෙකු සපා කෑමේ සිද්ධියකින් පසු බිංගිරිය ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකු කුලියාපිටිය ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මරණය සිදුවීමෙන් අනතුරුව, මියගිය පුද්ගලයා පදිංචිව සිටි නිවසේ සියලුම සාමාජිකයන්ට වහාම ක්රියාත්මක වන පරිදි ජල භීතිකා මර්දන එන්නත ලබා ගැනීමට […]
