ඩෙංගු මාරයා බිලිගත් රුහුණු සරසවියේ සඳලිගේ පෙම්වතාගෙන් සංවේදී සටහනක්
දිනෙන් දින ශීඝ්‍රයෙන් හිස ඔසවන බියකරු ඩෙංගු මාරයාට බිලි වෙමින් රුහුණ විශ්වවිද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍යාවක අකාලයේ දිවියෙන් සමුගැනීමේ ශෝකජනක පුවතක් මාතර, දෙණියාය ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රුහුණ විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්ර හා සමාජීය විද්‍යා පීඨයේ ඉගෙනුම ලැබූ 23 හැවිරිදි හික්කඩුව විතානගේ සඳලි තාරකා මෙනෙවියයි. සරසවි සිහිනය සැබෑ කරගනිමින් තමන්ගේම කියා සුන්දර අනාගතයක් ගොඩනඟා […]
