දන්සැල් කන්න යන්න ඉන්න අයට විශේෂ නිවේදනයක්
එළැඹෙන පොසොන් පොහොය නිමිත්තෙන් දන්සැල් සහ තොරණ සංවිධානය කිරීමේදී ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කිරීම අනිවාර්ය කලයුතු බව මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර මහතා පවසයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ, අනතුරු අවම කර ගැනීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවය. “මහජනයාට ප්‍රදර්ශනයක් සිදුකරන දෙයක් කරනවා නම්, ස්ථානාධිපති සම්බන්ධීකරණයෙන් අවශ්‍ය මාර්ගෝපදේශ සපයන්න […]
