කැලණි ගඟේ පාවෙමින් තිබූ ම ළ සිරුරක් සොයාගැනේ
කඩුවෙල වැලිවිට කැලණි ගඟේ පාලම අසල තිබී මළ සිරුරක් සොයාගෙන තිබේ. මරණකරු 38 හැවිරිදි අයෙක් බවත් ඔහු දොම්පේ ප්රදේශයේ පදිංචි අයෙක් බවත් පොලීසිය සඳහන් කරයි. පාලම අසල නාදුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් දුටු ප්රදේශවාසීන් මේ සම්බන්ධයෙන් කඩුවෙල පොලිස් ස්ථානය දැනුවත් කර ඇත. ඉන් අනතුරුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරින් සිදු කළ පරීක්ෂාවකදී ඔහුගේ ජාතික හැඳුනුම්පත සොයාගෙන […]
